tag:blogger.com,1999:blog-6366643136634664767.post2830511769524363913..comments2023-07-24T15:35:34.408+05:30Comments on පුහුලම නැති කජ්ජ: ATM වන්චාවක්ද? හොරකමක්ද? desh දේශ්http://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6366643136634664767.post-39948319971020088172014-02-02T14:05:25.130+05:302014-02-02T14:05:25.130+05:30මේ මුද්‍රිතය භාවිතා කිරීමේ පහසුකම් කිහිපයක්ම බැංකු...මේ මුද්‍රිතය භාවිතා කිරීමේ පහසුකම් කිහිපයක්ම බැංකුව පැත්තේ තියෙනවා. මම දන්නා විදියට මේවා තර්මල් මුද්‍රණ. අර ෆැක්ස් වල වෙන්නේ මේ සංසිද්ධියම තමයි. එකක් තමයි මුද්‍රණය වීමට ගන්නා කාලය අවම වීම. මේ සඳහා යන අඩු පිරිවැය. පැරණි මුද්‍රිතය සාපේක්ෂව කාලයක් ගන්නවා. ඒ වගේමයි එම ඩොට්-මෙට්රික්ස් මුද්‍රණ යන්ත්‍ර නිතර ලෙඩ දෙනවා. වියදම පැත්තෙන් වුවත් දැන් ක්‍රමය ලාබාදායි.

හොඳම දේ මේ කොලය සුදු වෙන්න කලින් ඔබේ නෝට් පොතේ සටහන් කර ගැනීම.

නිශාන් මම හිතනවා ලංකාවේ බොහොමයක් බැංකු sms alert එවනවා ඇති කියා. HNB තාක්ෂනය අතින් ඉදිරියෙන් ඉන්නා බැංකුවක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-31223027661020951272014-01-31T08:42:46.642+05:302014-01-31T08:42:46.642+05:30 කෝ ඇත්තට ඉතුරැ ටික. මේක ලියන එකා ලියල නෑනෙ. බලමුක... කෝ ඇත්තට ඉතුරැ ටික. මේක ලියන එකා ලියල නෑනෙ. බලමුකො අයියෙ අනාගතේදි ලියවෙයි සමහරවිට :ඩි
desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-83557041052646458252014-01-22T19:41:26.241+05:302014-01-22T19:41:26.241+05:30වැඩේ ගොඩ දා ගත්ත එක ගැන සන්තෝෂයි.. කෝ ඉතින් කතාවේ ...වැඩේ ගොඩ දා ගත්ත එක ගැන සන්තෝෂයි.. කෝ ඉතින් කතාවේ ඉතුරු ටික.. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-34139186891343379312013-07-13T00:28:07.170+05:302013-07-13T00:28:07.170+05:30දේශ්,
ATM ඇත්තේ අපේ මෙන්ම බැංකුවේ ද පහසුවටයි. නමුත...දේශ්,
ATM ඇත්තේ අපේ මෙන්ම බැංකුවේ ද පහසුවටයි. නමුත් ඉන් ගනුදෙනු කිරීමේදී ගනුදෙනු කරුගේ ආරක්ෂාව ගැන බැංකුව සහතික විය යුතුය. ATM යන්ත්‍ර කුටියතුළ පටිගතවන විඩියෝ (සමහර බැංකුවලදී ෆොටෝ) අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ හෝ වෙනත් ප්‍රධාන සේවරයක Backup එකක් ලෙස සටහන් වෙනවා. ඔවුන් එම උපස්ථ වසර ගණනක් සමාන්‍යෙයන් පවත්වාගනු ලබනවා. අපට යම් අගතියක් ඔවුන්ගේ යන්ත්‍රයක් තුළ සිදු වී ඇතිනම්, ඊහි සුළ මුල සොයා දීමට ඔවුන් සහය විය යුතුය. ඔබට 100% විශ්වාසනම් නීති මාර්ග යා හැකිය. එය ඔබේ දෝෂයක් (කාඩ්පත සහ PIN වෙනත් අයෙකුට ලාභා නොදීම වැනි) නොවේනම්, ඔබට සිදුවූ අපහසුතාවයට බැංකුව වගකිව යුතුය. මා, මට සිදුවූ ලීසින් ආයතනයක අසාධාරණයක් කතාකර මගේ අයිතිය දිනා ගන්නා ලදී.
LOLC ආයතනය මඟින් ලීසින් වාරික සඳහා ව්‍යාජ පොලීයක් අතර මඟදී එකතු කිරීම. (නීති මාර්ග යාම සඳහා පොලී එකතු වූ ආකාරය සම්බන්ධයෙන් ලියකියවිලි ඉල්ලා සිටින විට එම ක්ෂණිකයෙන්ම මාහට අමතරව ගෙවූ මුදල නිදහස් කිරීය). කතන්දරය ඉදිරියේදී පෝස්ට් එකක් ලෙස සටහන් කරන්නම්. Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-14475891221618537062013-06-28T18:35:04.312+05:302013-06-28T18:35:04.312+05:30මං සල්ලි ගන්නකොට රඹුක්වැල්ල සහ චමත් එලියෙ හිටියෙ. ...මං සල්ලි ගන්නකොට රඹුක්වැල්ල සහ චමත් එලියෙ හිටියෙ. මං ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ
Methanin monawa hari kiyawenawadaDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-16192378173507264182013-05-30T22:05:53.905+05:302013-05-30T22:05:53.905+05:30රිසිට්ගන කිව්වොත්නම් ඒවා මැකෙන්නේ ඒවා තර්මෝසටට් කො...රිසිට්ගන කිව්වොත්නම් ඒවා මැකෙන්නේ ඒවා තර්මෝසටට් කොලවල ප්‍රින්ට්කරන නිසා [අර සමහර ෆැක්ස් වගේ ],වීඩියෝව පෙන්නන්න මුදල් අයකරන්න බහ ඒ අයට .ඒක නිසා හොදටම ශුවර්නම් පොලිසියේ එන්ට්‍රියක් දාලා ඔෆිසියල් විදිහටම වැඩේට බහින්න.එත ඉතින් හොදම දේ තමා තමන් පරිස්සම් වීම .හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-88474420542815552752013-05-30T22:04:10.646+05:302013-05-30T22:04:10.646+05:30තැංකූ තැංකූ දේවා, ඒත් දැන් වැඩේ කෙරුන. බැංකුව ගැන ...තැංකූ තැංකූ දේවා, ඒත් දැන් වැඩේ කෙරුන. බැංකුව ගැන වැඩි පැහැදීමක් තිබුනෙ නෑ.
මංම හොරා අල්ලගෙන, සල්ලිත් අරන්, දෙමවුපියන්ට භාරදුන්න. හිතේ තිබුන කේන්තියට උදේ පහයි තිහේ ඉදං නමයයි තිහ වෙනකල් සැලකුව. ඒ ගැන ලියන්නම්කො හෙට.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-68258773792003243142013-05-30T21:40:20.731+05:302013-05-30T21:40:20.731+05:30නොමැළි එහෙම වංචාවක් වෙලා තියනවනම් එක ගැන හොයන්න ඔය...නොමැළි එහෙම වංචාවක් වෙලා තියනවනම් එක ගැන හොයන්න ඔයාට අයතිය තියනවා... ලංකා බැංකුවේ නම් ඇත්තටම එහෙම මුදලක් අය කරන්නේ නැ මම දන්නා තරමින්... මොනවා උනත් ඔයා ට ඔය නැති උන මුදල තරම් මුදලක් නම් යන්නේ නැ කියලා විශ්වාසයි ඔහොම සල්ලි ගන්න තැනක නම්....

තව දෙයක් කාඩ් වල පින් නම්බර් එක වෙන කෙනෙක් ලග නැති උනහම ඔයාගේ කාඩ් එක ආරක්ෂිතයි කියලා හිතන්න නම් එපා.. මොකද පින් නම්බර් නැති උනත් ගොඩාක් තැන වලින් එකට භාණ්ඩ ගන්න පුළුවන්.. ඒ නිසා ඒවා ඔය පරිස්සමින් ලග තියාගන්න...

ඔය ගැන මොනවා හරි තව උදව්වක් කරන්න පුළුවන් වෙයි බන් කෝල් එකක් දීපන්කො...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-59173951933159064832013-04-30T09:38:32.554+05:302013-04-30T09:38:32.554+05:30කොහොමහරි හොරාව අල්ලගන්න. මොකද තමන්ගේ ළඟින්ම ඉඳන් හ...කොහොමහරි හොරාව අල්ලගන්න. මොකද තමන්ගේ ළඟින්ම ඉඳන් හොරකම් කරන එක හරිම භයානකයි.
මගේ යාළුවෙක්ටත් ඔහොම් දෙයක් වුණා. පස්සෙ හොයල බලනකොට හොරෙන් සල්ලි අරන් තියෙන්නේ එයාගේ රූමා. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-28323757547951434202013-04-28T09:45:03.322+05:302013-04-28T09:45:03.322+05:30මම ඉස්සෙල්ලා කිව්වනේ මම ලියපු ATM බහිරවයෝ ගැන කතාව...මම ඉස්සෙල්ලා කිව්වනේ මම ලියපු ATM බහිරවයෝ ගැන කතාවක්. ඊට සති කීපයකට පස්සෙ ඒ මෂීන් එක ගලවලා හයි කලා වෙන අලුත් එකක්. ඒකෙ ඔය කාඩ් හිරවෙන කතාවක් නෑ, මොකද ඒකෙ කාඩ් එක ස්ලොට් එක ඇතුලෙන් තියලා ආපහු අරන් සාක්කුවේ දාගෙන තමයි PIN එක ගහන්නේත්. ඉතින් එහෙම අවුලක් නෑ. ඇයි හැම බැංකුවටම එහෙම ඒවා හයි කරන්න බැරි?
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-56999127371203290342013-04-27T20:45:01.867+05:302013-04-27T20:45:01.867+05:30තව අතිශය කාරණයක් හැමෝටම. (මටත් එක්කම. :D)
අපි ඒටී...තව අතිශය කාරණයක් හැමෝටම. (මටත් එක්කම. :D)

අපි ඒටීඑම් ඒකෙන් සල්ලි ගන්නෙ අතේ සතෙටම හිඳුනමයි. එහෙමත් නැත්නම් දුර ගමනක් ගිහිං (දුෂ්කර පළාතකට හරි, ගමනා ගමනය දුර්වල හරි, රාත්‍රී කාලයේදී හරි එහෙමත් නැත්නම් පරක්කු කරන්නත් බැරි ඒත් අත්‍යාවශ්‍යම වියදමක් සෙට් උනාම (රෝහල් ගාස්තු/ වාහනය ඇන හිටීම වගේ) නන්නත්තාර උණාම.

ඒත් පොඩ්ඩක් හිතන්න. විදුලිය ඇණ හිටීමක්, සන්නිවේදන අවුලක් (නෙට්වර්ක්), සර්වර් එක හරි ඒටීඑම් එක හරි ස්ටක් වෙලා තිබුණොත්....
ඒත් සැපයි කාඩ් එක අතේනේ. බැරි වෙලාවත් කාඩ් එක හිර උණොත්. නන්නත්තාරයි නේද?
(මටනම් දෙතුන් දවසකට සැරයක්වත් ඔහොම කෙනෙක් හම්බවෙනවා. ඉතින් නෑයි කියන්නේ කොහොමද?)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-40425411906834180932013-04-27T20:33:51.182+05:302013-04-27T20:33:51.182+05:30අපේ අයියා දවසක් සැලරි වැටුණද කියලා චෙක් කරලා කාඩ් ...අපේ අයියා දවසක් සැලරි වැටුණද කියලා චෙක් කරලා කාඩ් එක දාලා ඇවිත්. පස්සේ මතක් වෙලා බලනකොට හොඳ ගානක් අතුරුදහන්. වෙලා තියෙන්නේ සෙලාන් බෑන්ක් අවිස්සාවේල්ලේ.

පස්සේ එන්ට්‍රි එකක් දාලා පොලීසියත් එක්ක ආවම වීඩියෝ එක පෙන්නලා. ක්ලිප් එක ගන්නනම් උසාවි නියෝගයක් ඕනි කිව්වලු. පස්සේ මීඩියා වලට දාලා හොරා අල්ලගන්න එක අපේ වැඩක්. හැබැයි ඉතින් ඔය වැඩේ කරගන්නකොට රස්තියාදුවයි වියදමයි නිසා වැඩේ ඇත ඇරලා දැම්මා.

අනික තමයි වීඩියෝ එකට චාර්ජ් කරනවද නැද්ද කියන එක බැංකුවේ අභ්‍යන්තර ප්‍රශ්ණයක්. එතකොට අදාළ නිලධාරියා ඒ ගැන දැනුවත් නැත්නම් විස්තර හොයලා බලලා දැනුම් දෙන්න ඕනි. නැතුව බැංකුවේ අය කිරීම් ගැන අපිට වෙනත් මාර්ග වලින් හොයාගන්න කියලා බැංකු නිලධාරියෙක්ම කියනවනම් ඒක විහිළුවක්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-32409434019772599012013-04-27T20:20:37.143+05:302013-04-27T20:20:37.143+05:30ස්ටේට්මන්ට් එක ප්‍රින්ට් වෙන්නේ තීන්ත වලින් නෙවෙය...ස්ටේට්මන්ට් එක ප්‍රින්ට් වෙන්නේ තීන්ත වලින් නෙවෙයි. ටෝනර් භාවිතා කරන පොඩි ප්‍රින්ටර් එකක් ඔතන තියෙන්නේ. බිල් එකක් කියන්නේ තාවකාලික දැනගැනීම සඳහා දෙන දෙයක් නිසා කොලිටි එක වැඩි කරලා යන වියදම වැඩි කරගන්න අදාළ සමාගම් කැමති නැතුව ඇති. ඒ හින්දා වෙන්න ඕනි නියමිත උෂ්ණත්වයට රත් නොකර ප්‍රින්ට් එක ලබා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් ඉක්මනටම බිල් එක මැකී යන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-34235797003864837552013-04-27T20:17:48.441+05:302013-04-27T20:17:48.441+05:30මාත් කියන්නේ කොහොම හරි කියක් හරි දීලා හරි හොරාව අල...මාත් කියන්නේ කොහොම හරි කියක් හරි දීලා හරි හොරාව අල්ලගන්න කියලා මොකද ඔය හොරා වෙන විදියකිනුත් ආයෙම උඹෙන් හොරකම් කරන්න බැරි නැහැ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-16668943480130715602013-04-27T20:16:52.149+05:302013-04-27T20:16:52.149+05:30HNB එකෙන් වුනත් SMS ඇලට් එක ගන්න පුලුවන්ද සුදීක අය...HNB එකෙන් වුනත් SMS ඇලට් එක ගන්න පුලුවන්ද සුදීක අයියා?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-25256154273053632462013-04-27T11:03:39.494+05:302013-04-27T11:03:39.494+05:30වීඩියෝ එකට සල්ලි ඉල්ලන එක පජාතම වැඩක්. ඒක උන්ගෙ යු...වීඩියෝ එකට සල්ලි ඉල්ලන එක පජාතම වැඩක්. ඒක උන්ගෙ යුතුකමනේ බං. උගෙන් අහපං ODC, බැල්කනි ඉඳන් නෙවෙයි ගැලරියෙ ඉඳන් බලන්න කීයක් ගන්නවද කියලා. උඹ බෑඩ් පබ්ලිසිටි එක ගැනත් කියහං උඹ මේක බ්ලොග් අරලා සති අන්ත පත්තරේකටත් ලිව්වාම ලැබෙන. අර පාරිභෝගික අහවල් එකටත් කියනවා කියාපං. මම ඔහොම පාට් එකක් දාලා වෑන් එකේ හැන්ඩ් බ්රේක් කේබල් එකට ගෙවපු සල්ලි ඔක්කොම ආපහු ගත්තා. ඒක එක පාරයි ඇද්දේ කැඩුනා. ඒකයි.

මේ අහපං. මේ ලක්ෂ ගානක් නෙවෙයිනෙ. ඒක හන්දා උඹට පුලුවන් මේකෙ ෆුල් ආතල් එකම ගන්න. ඔන්නම් බැංකුව උඹට ඕනෙ තැනට ගේන්නත් පුලුවන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-85004175044284745912013-04-27T10:33:31.601+05:302013-04-27T10:33:31.601+05:30කීය ගියත් හොරා අල්ලගනිං...කීය ගියත් හොරා අල්ලගනිං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-42282655104147830302013-04-27T09:42:19.002+05:302013-04-27T09:42:19.002+05:30ඇත්ත කතාවක් තමයි බං, කතන්දරයක් වගේ මුල් ටික ලිව්වෙ...ඇත්ත කතාවක් තමයි බං, කතන්දරයක් වගේ මුල් ටික ලිව්වෙ ඇයි කියල ඉතුරු විස්තර ටික කියනකොට තේරෙයි.
පුලුවන් නම් හොයල බලපන්කො මචෝ.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-92049572611148061192013-04-27T09:06:51.371+05:302013-04-27T09:06:51.371+05:30ආය පිස්සුවක් ඇතැයි පුමා. හැමෝටම දැනගන්ට තමයි බ්ලොග...ආය පිස්සුවක් ඇතැයි පුමා. හැමෝටම දැනගන්ට තමයි බ්ලොග් එකේ ලියන්නෙ. වැඩේ කොරගෙනම දෙන්නම්කො ඉතුරු විස්තර ටිකත්desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-45043240823074035052013-04-27T08:45:28.142+05:302013-04-27T08:45:28.142+05:30atm බහිරවයන්ගෙ කතාව මට මගහැරිලද කොහෙදො. හොයාන බලමු...atm බහිරවයන්ගෙ කතාව මට මගහැරිලද කොහෙදො. හොයාන බලමු.

මං සියලු පීන්තූර විස්තරේ දෙන්නම්කො ඇ. desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-90335434069447746572013-04-27T08:41:29.241+05:302013-04-27T08:41:29.241+05:30අනිවා pramudi. සාක්ෂි නැතුව කාවවත් හරියටම සැක කරන්...අනිවා pramudi. සාක්ෂි නැතුව කාවවත් හරියටම සැක කරන්න බැහැනෙ.
ඔහොම එකට ඉදල බෙල්ල මිරිකල ගියත් කවුරුත් දන්නෙ නෑ.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-91355585195209583572013-04-27T08:34:42.365+05:302013-04-27T08:34:42.365+05:30අයිය හරි අයියෙ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කා...අයිය හරි අයියෙ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කාඩ් එකෙන් විතරක් ගනුදෙනු කොරනවට හොද පාඩම් මේ. අවුරුදු එක හමාරකින් පොත අප්ඩේට් කොරල තිබුනෙ නෑ.
sms ඇලර්ට් ගැන නම් දැනන් හිටියෙ නෑ.
අර හෙන්රි අයිය කිව්ව ගැටලුවත් තියනව. එව්ව කොහොම තිබ්බත් ඉතුරු වෙන්නෙ හිස් කොලයක්.
බස් ගාස්තු ඉල්ලන්න මාසෙ අන්තිමට බස් ටිකට් ටික යවනකොටත් තියෙන්නෙ හිස් ටිකට්.
video එකට යන ගාන ඒ බැංකුවෙ මැනේජර් මහත්තැන් වත් දන්නෙ නෑ අෆ්ෆා

පුලුවන් නම් අර බැංකු ප්රකාෂනය කියපු එක ගැන ටිකක් විස්තර කරන්නකො. ඒ ගැන දන්නෙ නෑ. පෝස්ට් එකක් ලියන්ට කරුනු ඇති ඔයැයි ලගdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-36261277664598861252013-04-27T07:09:35.586+05:302013-04-27T07:09:35.586+05:30සුදීක උඹ ඔහොම කිව්වට, ඔය ATM machine එකෙන් එක rece...සුදීක උඹ ඔහොම කිව්වට, ඔය ATM machine එකෙන් එක receipt එක, mini statement එක හෙම තියාගන්න බෑ. මම කියන්නේ ඒවා ප්‍රින්ට් කරන තීන්ත ජාතිය මාස කීපයකින් fade වෙලා නැතිවම යන විදිහෙ ඒවා. අන්තිමට පිරිසිදු හිස් කොලයක් විතරයි ඉතුරු වෙන්නෙ. මේක බැංකු හිතාමතාම කරන වැඩක්ද, නැතිනම් බාල තීන්ත ජාතියක් නිසා වෙන වැඩක්ද දන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-75425134877021409862013-04-27T02:06:45.803+05:302013-04-27T02:06:45.803+05:30ඔයාට දෙන්න අවවාද කිහිපයක්ම තියෙනවා. මම බැංකුවක ඔය ...ඔයාට දෙන්න අවවාද කිහිපයක්ම තියෙනවා. මම බැංකුවක ඔය කියන අදාලා අංශයක වැඩ කරලත්, ඕනෑම ගනුදෙනුවක් වූ සැනින් බලා ගැනීමේ පහසුකම් තිබිලත්, ATM එකෙන් එන රිසිට් එකතු කරලා, පොතක ගනුදෙනු සියල්ල සටහන් කරනවා. එහෙම සටහන් කරලා මාසේ අන්තිමට ඒවා බැංකු ප්රකාශනයත් එක්ක සසදුමක් කරනවා. කොමර්ෂල් බැංකුවේ sms alert තියෙන්නම ඕනේ. එම පහසුකම අර ගන්න. එතකොට වෙන කෙනෙක් ඔයාගේ කාඩ්පතින් ගනුදෙනුවක් කරත් දන ගන්න පුළුවන්. වීඩියෝ දර්ශන නැරඹීමේ ගාස්තුව ගැන කියන්න දන්නේ නෑ. ඔයාට විශ්වාස නම් බලන්න. හැබැයි මේක හොර කමක් නම් නොමිලේ ලබා දෙන්න කියලා ඉල්ලා හිටින්න. අලුත් පින් අංකයක් ඉල්ලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-30291549274058216942013-04-26T20:58:11.510+05:302013-04-26T20:58:11.510+05:30අලුත් අවුරුදු සුභපැතුමට රිප්ලයි කරන්න බැරි උනාට සම...අලුත් අවුරුදු සුභපැතුමට රිප්ලයි කරන්න බැරි උනාට සමාව භාජනේකට දාන්ට අයියෙ.
බලමුකො එයැයිල මක්කවත් කියයිද කියල.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.com