tag:blogger.com,1999:blog-6366643136634664767.post7013224620628057453..comments2023-07-24T15:35:34.408+05:30Comments on පුහුලම නැති කජ්ජ: රිසානා නිදහස් කරයි....desh දේශ්http://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6366643136634664767.post-45377684352749807782013-01-19T00:55:05.863+05:302013-01-19T00:55:05.863+05:30මං ඒවා කියෙව්වා අයියේ. කොමෙන්ට් නොකලත් කියවනවා. පො...මං ඒවා කියෙව්වා අයියේ. කොමෙන්ට් නොකලත් කියවනවා. පොන් එකෙන් කමෙනට් කරන්න අමාරුයි. desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-73945747582880306342013-01-12T18:30:18.638+05:302013-01-12T18:30:18.638+05:30දේශ් අව්‍යාජයි ඔබේ අදහස් ටික... ඇ මෙලොවෙන් සමුගන් ...දේශ් අව්‍යාජයි ඔබේ අදහස් ටික... ඇ මෙලොවෙන් සමුගන් බව දැනගත් මොහොතෙම මාත් මේ ගැන පොස්ට් දෙකක්ම දැම්මා....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-23374605617845593522013-01-12T00:35:39.593+05:302013-01-12T00:35:39.593+05:30හැමෝගෙම අදහස් එකිනෙකාට වෙනස්. ඔයා කැමති ඒ අදහස් වල...හැමෝගෙම අදහස් එකිනෙකාට වෙනස්. ඔයා කැමති ඒ අදහස් වලට තවත් අය අකමැති වෙයිdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-48697743197281039532013-01-12T00:32:48.976+05:302013-01-12T00:32:48.976+05:30සත්තකින්මසත්තකින්මdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-43794460520789850282013-01-11T20:51:21.706+05:302013-01-11T20:51:21.706+05:30eyaa pau. oya.......?
wenas widiye adahas oyaata t...eyaa pau. oya.......?
wenas widiye adahas oyaata thiyenne.a krameeta mn kemathiy.jaya!Thanu...https://www.blogger.com/profile/06024544232789997825noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-39242873442112932542013-01-11T18:55:49.978+05:302013-01-11T18:55:49.978+05:30පව්!!! වෙන මොනවා කියන්ඩද?පව්!!! වෙන මොනවා කියන්ඩද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-63700574791016078002013-01-10T15:56:36.681+05:302013-01-10T15:56:36.681+05:30ඇත්ත මචෝ, දුප්පත්කම කොයිතරම් නම් මරණ වලට වගකියන්න ...ඇත්ත මචෝ, දුප්පත්කම කොයිතරම් නම් මරණ වලට වගකියන්න ඕනද,

රිසානා ගැන සහතිකයක් දෙන්න බැරි උනත් ඇය අහිංසක බවයි මගෙත් ගැගීමdesh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-44204838229304730662013-01-10T15:40:48.593+05:302013-01-10T15:40:48.593+05:30ඇත්තටම අපේ රටේ වැරදි හදාගන්නේ නැතුව අරාබියේ නීති හ...ඇත්තටම අපේ රටේ වැරදි හදාගන්නේ නැතුව අරාබියේ නීති හදන්නට යෑම මෝඩකමකි. අපේ රටේ අයට, උන්ට බැලකම් කරන්නට යන්නට ඕනෑ නැති තත්වයක් තිබුනා නම්, උන් මොනවා කලත් අපිට පාන්ද කියා ඉන්නට තිබුනි.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-62342568762434363092013-01-10T15:28:55.902+05:302013-01-10T15:28:55.902+05:30මට පෙර භවයක් මතක නැත, ඉදිරි භවයක් පිලිබද දැනීමක්ද ...මට පෙර භවයක් මතක නැත, ඉදිරි භවයක් පිලිබද දැනීමක්ද නැත. ඒ නිසා ඒ පිලිබද පැහැදිලි පිලිගැනීමක් පුද්ගලිකව මගේසිතේ නැත. ජීවත්වීම විඳවීමක් ලෙස සලකන මා අතින් එවැනි දෙයක් ලියැවීම බහු මතයට විරුද්ධ නම් සමාවන්න.
desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-55766387728873415552013-01-10T15:17:18.640+05:302013-01-10T15:17:18.640+05:30මිනී මැරුමක් කියල මං කියන්නෙත් නෑ.
ළිහිණි කියන අත්...මිනී මැරුමක් කියල මං කියන්නෙත් නෑ.
ළිහිණි කියන අත්වැරදීම කියන එක ගැන නම් කියන්න වෙනව. මොකද ඒකත් වැරදීමක්නෙ. වැරදීමක් වෙනව කියන්නෙ ඒකෙන් සිදු වන්නෙ වරදක් කියන එකනෙ. රැකියාවක් කියන්නෙ වගකීමක් නේද? රැකියාවෙ අත්වැරදීමක් වෙනව කියන්නෙ තමන්ට භාරවුනු වගකීම පැහැරහැරීමක් නේද?
එතකොට රිසාන කියන්නෙ පුංචි කෙල්ලක් ඒ නිසා එයා අතින් අත්වැරදීමක් උන එක පොඩි දෙයක් කියල හිතන්න පුලුවන්. ඒත් එය ඒවගේ අවදනම් විදිහට රැකියාවකට ගිය එක නම් වරදක්. මං කියන්නෙ එයා කරපු එකම වරද ඒක කියලයි. ඒ වරදින් ඇය සාධාරනීයකරනය කරන්න තියන එකම හේතුව දුප්පත්කම විතරයි.

මං කියන දේ වැරදියට තෙරුම්ගන්න එපා. මං ලිව්වෙ පෝස්ට් වල ලියවුනේ නැති පැත්තක් ගැන විතරයි.

තව දෙයක්, ළිහිණි කියන දරුවා හුස්ම හිරවී මියයාම, කිරි හිරවී මියයාම වැනි කතා වල මව් වරුන් මට නම් සාධාරන නෑ. එවන් මව් වරු මව් පදවියට සුදුසුදැයි සිතාබැලිය යුතුයි. එතන මිනී මැරුමක් නැතිවුවත් නොසැලකිලිමත්කම නිසා සිදු උන අපරාදයක් තියනව. අම්මෙකුට දරුවෙකුගේ වටිනාකම දැනෙන්නෙ කොහොමද කියන එක රහසක් නෙමෙයි.එවන් උතුම් මව් වරුන් අතර ඔබ කී අය මව්වරුන් නෙමෙයි.
ඔබ කියන ළාබාල රිසානා යැව්වේ අපි නම් අරාබි නීති වලට බැනීමෙන් පලක් නැහැ. ඒ ඔව්න්ගේ නීතියයි. අප නිවැරදිකරගත යුත්තෙ අපේ නීතියයි.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-5034440553700222992013-01-10T13:48:38.136+05:302013-01-10T13:48:38.136+05:30ගෙදර හාල් ඇටයක් නැති වෙනකොට.. තේ කුඩු ටිකක් නැති ව...ගෙදර හාල් ඇටයක් නැති වෙනකොට.. තේ කුඩු ටිකක් නැති වෙනකොට තවත් බලාගෙන ඉන්න බැරි නිසාමයි ගොඩ දෙනෙක් විදෙස්ගත වෙන්නෙ..

රිසානා ළදැරියක්... ඒ වගේ කෙනෙක්ට මරන හිතක් පහලවෙයි කියල හිතන්න අමාරුයි..Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-20144300510370024152013-01-10T10:37:40.926+05:302013-01-10T10:37:40.926+05:30ඇය විදේස්ගත වීමට පෙළඹුණේ ඇයි. මේ රටේ බොහෝමයක් තරුණ...ඇය විදේස්ගත වීමට පෙළඹුණේ ඇයි. මේ රටේ බොහෝමයක් තරුණියන් මෙන් ඇයද විදෙස්ගත වූයේ දරිද්‍රතාවය හේතුවෙනි. තවමත් අති විශාල දුප්පත් ජනතාවක් සිටින අප රටේ ඊට වගකිව යුතු බෝහෝමයක් නිහඩව සිටී.
අවසන් කරමි,
රිසානා යනු විදෙස්ගතවන අපේ කාන්තාවන් මුහුණදෙන අනේක පීඩාවන් සංකේතවත් කරන තවත් එක චරිතයකි. Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-64418890458241472502013-01-10T10:30:26.566+05:302013-01-10T10:30:26.566+05:30 //අපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයින... //අපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයිනි. //
මෙන්න මේ කරුණ නම් සම්පුර්ණයෙන්ම වැරදියි සහෝ..... ඇයට මරණය හිමි වුනා යනු ඇය නිදහස ලබා ගත්තා නොව, එක් නවාතැන් පලක් පහු කලා පමණි. එයත් වැරදිකාරියක් වියි.....

ඇයට තිබු අග හිග කම් නිසාත්, දෙමවුපියන්ගේ නොදැනුවත්කම හෝ අසරණභාවය නිසා හෝ මෝඩ කම නිසාත්, හොර ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය නිසාත්, සවුදි මිනිසුන්ගේ අමනුස්සකම් නිසාත් ඇය ජිවිතයෙන් වන්දි ගෙව්වා....... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6366643136634664767.post-74312443839897561592013-01-10T09:57:31.237+05:302013-01-10T09:57:31.237+05:30පලවෙනිම දේ මේක මිණිමැරීමක් නෙමේ. රිසානා අතින් උනේ ...පලවෙනිම දේ මේක මිණිමැරීමක් නෙමේ. රිසානා අතින් උනේ අත්වැරදීමක්. තමන්ගේ තනයෙන් දරුවන්ට කිරි පොවන්නට ගොස් කිරි හිරවී දරුවන් මිය ගිය අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම තමන්ගේ උණුහුමට දරුවා තුරුළු කරගෙන නිදා ගත් අවස්ථාවලටදී හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. එතැන සිද්ධ උනේ අම්මා දරුවාම මැරීම නෙමේ..අත්වැරැද්දකින් එලෙස සිදුවීම. රිසානා වැනි ලාබලා දැරියක් අතින් සිද්ධ උනෙත් අත්වැරදීමක්. ඒ අත්වැරැද්ද සිද්ධ උනේ මිනිසත්කම හඳුනන්නේ නැති..ආගමේ නීති වලින් ඔළුව පිරිච්ච මිනිස්සු ඉන්නා රටක....

ඉතින් ඒ වගේ මෙලේච්ඡ මරණයක් රිසානාට ලැබුනා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com