Thursday, October 18, 2012

මිනිසෙක්

සිනාසෙන, ඇවිදින
පය පොළව හාරන
අහසට සුසුම් දෙන
මිනිසෙක්
කන වසා එක් අතකින්
කතාකරයි තනිවම
විටින් විට කාසි දමමින්
පිටරට ලාච්චුවකට
බැති සිතින්.

11 comments:

  1. හ්ම්ම්..මොකෝ ලියවුනේ මෙහෙම දෙයක්??

    ReplyDelete
    Replies
    1. යාලුවො කිහිප දෙනෙක්ගෙ දුරකතන බිල හද ලගට ගිහින් මේ මාසෙ. උන්ගෙ මෝඩකම් ගැන දුක හිතුන

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි රාජ් අයියේ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පන්කාදු පහයි අනේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

ලියන්නකො බලන්න