මා හැරදා ගිය ඔයාට
මා හැරදා ගිය ඔයාට
කිසිම දුකක් නම් නොවෙන්න.......
ආදරයෙ උතුම් බලෙන්
දවියනි ඇය රැකල දෙන්න......
මගෙ දෑසට කදුලු දුන්න
ඔය දෑසෙ මල් පිපෙන්න......
මට පුලුවනි ඔබ වෙනුවෙන්
තවදුරටත් පිo කරන්න......
අතීතයෙ මතකය ඇති
මට හිතලා සතුටු වෙන්න......
ඒ මතකය දුන් ඔයාට
හදපතුලෙන් තුති පුදන්න......
මගෙ හිත මට සනසගන්න
එක වදනක් ලියල යන්න......
ආදර හිත වෙනස් වෙන්න
හෙතුව විතරක් කියන්න........
ඔබ කියනා මේ වදනක
ReplyDeleteසුවද දැනේ මට
හිමිදිරියේ තැලී ගියපු
මල් පොකුරක් ලෙස
ජීවිතයේ බොහෝ දුරක්
තව ඇත යන්නට
තවත් මොකට ලත වෙනවද
දේශ් අනේ උඹ
දැන් නම් ලතැවෙන්නෙ නෑ බං ඇත්තටම. වැරදුන තැන් නිසා විදවනව මිසක්
Deleteඅල්ලලා දාපං කොලුවෝ!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම් කාලයත් එක්ක ඔව්ව හරියනවනෙ නේද.
Delete