Monday, August 6, 2012

මා හැරදා ගිය ඔයාට


මා හැරදා ගිය ඔයාට 
කිසිම දුකක් නම් නොවෙන්න.......
ආදරයෙ උතුම් බලෙන් 
දවියනි ඇය රැකල දෙන්න......
මගෙ දෑසට කදුලු දුන්න 
ඔය දෑසෙ මල් පිපෙන්න......
මට පුලුවනි ඔබ වෙනුවෙන් 
තවදුරටත් පිo කරන්න......

අතීතයෙ මතකය ඇති 
මට හිතලා සතුටු වෙන්න......
ඒ මතකය දුන් ඔයාට 
හදපතුලෙන් තුති පුදන්න......
මගෙ හිත මට සනසගන්න 
එක වදනක් ලියල යන්න......
ආදර හිත වෙනස් වෙන්න 
හෙතුව විතරක් කියන්න........

4 comments:

  1. ඔබ කියනා මේ වදනක
    සුවද දැනේ මට
    හිමිදිරියේ තැලී ගියපු
    මල් පොකුරක් ලෙස
    ජීවිතයේ බොහෝ දුරක්
    තව ඇත යන්නට
    තවත් මොකට ලත වෙනවද
    දේශ් අනේ උඹ

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලතැවෙන්නෙ නෑ බං ඇත්තටම. වැරදුන තැන් නිසා විදවනව මිසක්

      Delete
  2. අල්ලලා දාපං කොලුවෝ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් කාලයත් එක්ක ඔව්ව හරියනවනෙ නේද.

      Delete

ලියන්නකො බලන්න