Monday, August 6, 2012

maha paara

මහ පාර කියන්නෙත් අමුතුම තැනක් තමයි. අපෙ ගෙදර නම් පාර අයිනෙමයි. දොර පඩියෙන් ලිස්සල වැටුනොත් කෙලින්ම පාරෙ. අපිට නම් ඉතින් පාර පුරුදුයි, පුරුදුයි කියනකොට මතක් උනෙ දවසක් නුවර ටව්මෙදි, කහ ඉර උඩදිම අල්ල ගත්තනෙ පොලිස් කාරයෙක් මගෙ බෙල්ලෙන්ම. දෙන්න හිතුන කන කුඩු වෙන්න. කොහෙ ගහන්නද මම උස නැ මිනිහගෙ උරහිසටවත් ගහන්න. මිනිහ හෙන ගහපු පොල් ගහක් වගෙ පොරක්. ඉතින් මන් හිනා වෙලා ශෙප් උනා. අපි කොයි තරම් පාර පුරුදු උනත් පාරෙදි පරිස්සම් වෙන්න ඔන. මොකද අපිට වරදින තැන් අපි දන්නෙත් නැ. පොඩි අතපසු විමක් ඇති හැම දයක්ම මොහොතකින් වෙනස් කරන්න. අපෙ හිත හැම වෙලාවෙම එක තැනක තියන්න නහනෙ. චුටි චුටි බලු කුක්කො කොච්චර නම් මහ පාරෙ මැරෙනවද දවසකට. එ වගෙම තමයි මිනිස්සුත්.යකඩ ගොඩවල් කොහොමනම් විශ්වාශ කරන්නද. අපි කොච්චර පරිස්සම් උනත් වෙන කෙනෙකුගෙ වැරදිමකින් අපිට ජිවිතෙම වරදින්න පුලුවන්. පරිස්සමෙන් යලුවනෙ. ඔයාගෙ ජිවිතෙ වටින්නෙ ඔයාට විතරක් නෙමෙයි

4 comments:

  1. හා බොහොම ස්තුතියි.මට එවන්නකො ජීවිත කතාව ලියලා ඉවර උනාම.:)

    ReplyDelete
  2. මාත් එක වතාවක් නුවර මාර්කට් එක ගාව තියෙන කහඉර උඩදී බැනුම් ඇහුවා. හැබැයි වැරැද්ද මගේ. 4න්1 කනේ තියාගෙන වාහන යද්දීම කහඉරෙන් ගිය හින්දා.

    ReplyDelete
  3. he he kiwwe thena hariyatama. Maath ithin ethana thamai. Mageth wereddak nethuwama nemei.

    Me post 1 paara gena liwwa. Eka liyala sathiyak yanna kalen uda thiyana eka daanna una. Mage hodama yaaluwek apen wen una. Jeevithe ehemai.

    ReplyDelete

ලියන්නකො බලන්න