අවාරයේ හැදුනු පුහුලම නැති කජු ගෙඩියකි ජීවිතේ
හිකිස්.. අපේ ගමේ උං ඔක්කොම ඔහොමයි බන්.. බෙහෙතකට කෙල්ලක් නෑ.. අවුරුදු දාසයෙන් පනිනවා.. ඕ.ලෙවල් රිසාල්ට් එනදා රෑ කෙල්ල ගිහිං..
ගියාට නම් කමක් නෑ බ්ං, යනවට වඩා වේගෙන් ආපහු එනවනෙ බාගෙට බාගයක්ම. මේක මහම මහ අපරාදයක්.බොටත් බෙහෙතකට වගේ එහෙම ආපු එකක් සෙට් කරන්නෙයි.
පිස්සුද බං මං තාම පොඩි එකා කියල හිතාගෙන ඉන්න එකෙක්...
ඔව් ඔව් හිතේ නම් ඇති
ඔය මාරයගේ ගමට අල්ලපු ගමට අල්ලපු ගමේ (අපේ අක්කලාගේ ගෙවල් ගාව)_ආච්චි කියුවලු පුතේ කෝපි කඩේ පේන් නැ ඇන්ටනාව කරකවපං කියලාඇන්ටනාව කරකවලා පේන කොට හරි පුතේ වරෙන් කියලා , වෙළද දැන්වීම් යනකොට කම්පනා උනාලු කෙල්ල ගෙට ආවේ නැ නේද කියලකෙල්ල ගිහිල්ලා ඔන්න දැන් ඇවිත් ඉන්නවා අතේ එකයි බඩේ එකයි
හප්පොයි එහෙමත් ඇන්ටනා කරකවනවද, ඔව්ව නම් මාරයියගෙ වැඩ වෙන්ටත් බැරි නෑ. අල්ලපු ගමේ කිව්වනේ.කොහොමිහරි කැව්මක් කාල, බෝතලයක් හිස් කොරන්ට තියන චැන්ස් එක නැති වෙන්නෙ.
හි හි හි.. මේ ආර්ථික තත්වයත් එක්ක තනි පඩියකින් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන්න ඇති බං.ඒ හින්දා දෑවැද්ද ඉල්ලන්න එන්න ඇති. ඔහොම යන හුඟක් එවුන් එන්නේ දෑවැද්ද අරන් යන්න ආපහු.
දෑවැද්ද කොල්ල දීල එවන්නේ. ඒකනෙ බන්ඩිය ලොකු වෙන්නෙ.
ලියන්නකො බලන්න
හිකිස්.. අපේ ගමේ උං ඔක්කොම ඔහොමයි බන්.. බෙහෙතකට කෙල්ලක් නෑ.. අවුරුදු දාසයෙන් පනිනවා.. ඕ.ලෙවල් රිසාල්ට් එනදා රෑ කෙල්ල ගිහිං..
ReplyDeleteගියාට නම් කමක් නෑ බ්ං, යනවට වඩා වේගෙන් ආපහු එනවනෙ බාගෙට බාගයක්ම.
Deleteමේක මහම මහ අපරාදයක්.
බොටත් බෙහෙතකට වගේ එහෙම ආපු එකක් සෙට් කරන්නෙයි.
පිස්සුද බං මං තාම පොඩි එකා කියල හිතාගෙන ඉන්න එකෙක්...
Deleteඔව් ඔව් හිතේ නම් ඇති
Deleteඔය මාරයගේ ගමට අල්ලපු ගමට අල්ලපු ගමේ (අපේ අක්කලාගේ ගෙවල් ගාව)_
ReplyDeleteආච්චි කියුවලු පුතේ කෝපි කඩේ පේන් නැ ඇන්ටනාව කරකවපං කියලා
ඇන්ටනාව කරකවලා පේන කොට හරි පුතේ වරෙන් කියලා , වෙළද දැන්වීම් යනකොට කම්පනා උනාලු කෙල්ල ගෙට ආවේ නැ නේද කියල
කෙල්ල ගිහිල්ලා
ඔන්න දැන් ඇවිත් ඉන්නවා
අතේ එකයි බඩේ එකයි
හප්පොයි එහෙමත් ඇන්ටනා කරකවනවද,
Deleteඔව්ව නම් මාරයියගෙ වැඩ වෙන්ටත් බැරි නෑ. අල්ලපු ගමේ කිව්වනේ.
කොහොමිහරි කැව්මක් කාල, බෝතලයක් හිස් කොරන්ට තියන චැන්ස් එක නැති වෙන්නෙ.
හි හි හි.. මේ ආර්ථික තත්වයත් එක්ක තනි පඩියකින් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන්න ඇති බං.ඒ හින්දා දෑවැද්ද ඉල්ලන්න එන්න ඇති. ඔහොම යන හුඟක් එවුන් එන්නේ දෑවැද්ද අරන් යන්න ආපහු.
ReplyDeleteදෑවැද්ද කොල්ල දීල එවන්නේ. ඒකනෙ බන්ඩිය ලොකු වෙන්නෙ.
Delete