Tuesday, December 4, 2012

නෑනේ

පොත් අරන් පාසල් ගිය නෑනේ.....
මල් අරන් ටියුසන් ගිය නෑනේ....
සිල් අරන් අවලමෙ ගිය නෑනේ....
මව් පියන් අතරැර ගිය නෑනේ....
බඩ අරන් ඇයි ආපහු ආවේ....

8 comments:

  1. හිකිස්.. අපේ ගමේ උං ඔක්කොම ඔහොමයි බන්.. බෙහෙතකට කෙල්ලක් නෑ.. අවුරුදු දාසයෙන් පනිනවා.. ඕ.ලෙවල් රිසාල්ට් එනදා රෑ කෙල්ල ගිහිං..

    ReplyDelete
    Replies
    1. ගියාට නම් කමක් නෑ බ්ං, යනවට වඩා වේගෙන් ආපහු එනවනෙ බාගෙට බාගයක්ම.
      මේක මහම මහ අපරාදයක්.

      බොටත් බෙහෙතකට වගේ එහෙම ආපු එකක් සෙට් කරන්නෙයි.

      Delete
    2. පිස්සුද බං මං තාම පොඩි එකා කියල හිතාගෙන ඉන්න එකෙක්...

      Delete
    3. ඔව් ඔව් හිතේ නම් ඇති

      Delete
  2. ඔය මාරයගේ ගමට අල්ලපු ගමට අල්ලපු ගමේ (අපේ අක්කලාගේ ගෙවල් ගාව)_

    ආච්චි කියුවලු පුතේ කෝපි කඩේ පේන් නැ ඇන්ටනාව කරකවපං කියලා

    ඇන්ටනාව කරකවලා පේන කොට හරි පුතේ වරෙන් කියලා , ‍වෙළද දැන්වීම් යනකොට කම්පනා උනාලු කෙල්ල ගෙට ආවේ නැ නේද කියල

    කෙල්ල ගිහිල්ලා

    ඔන්න දැන් ඇවිත් ඉන්නවා
    අතේ එකයි බඩේ එකයි

    ReplyDelete
    Replies
    1. හප්පොයි එහෙමත් ඇන්ටනා කරකවනවද,
      ඔව්ව නම් මාරයියගෙ වැඩ වෙන්ටත් බැරි නෑ. අල්ලපු ගමේ කිව්වනේ.

      කොහොමිහරි කැව්මක් කාල, බෝතලයක් හිස් කොරන්ට තියන චැන්ස් එක නැති වෙන්නෙ.

      Delete
  3. හි හි හි.. මේ ආර්ථික තත්වයත් එක්ක තනි පඩියකින් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන්න ඇති බං.ඒ හින්දා දෑවැද්ද ඉල්ලන්න එන්න ඇති. ඔහොම යන හුඟක් එවුන් එන්නේ දෑවැද්ද අරන් යන්න ආපහු.

    ReplyDelete
    Replies
    1. දෑවැද්ද කොල්ල දීල එවන්නේ. ඒකනෙ බන්ඩිය ලොකු වෙන්නෙ.

      Delete

ලියන්නකො බලන්න