Wednesday, October 17, 2012

දුප්පතුන්ගේ දිනය අදයි.

දුප්පතුන්ගේ දිනය අදයි.
අපි වෙනුවෙන් වෙන් කරපු අපේ දිනය ගෙවිල ගියෙ අපිටත් හොරෙන්. අපේ කිව්වට දේශ්ගෙ හොදේ.
ඉතින් අද දවසෙ මක්කවත් වෙනසක් උනේ නෑ. කාසි දාන්න බැරි තරම් හිල් තියන මුදල් පසුම්බියෙ උදේ තිබුන 170න් දැන් තියෙන්නෙ 10යි. රැට(ruta nemei reta) කන්න ඕන කියල හිත නොකිව්වට බන්ඩිය කියන හින්ද දැන් යනව දුම්රියපොල ලග තියන ATM මැසිමෙ ඉතුරු වෙච්ච කීයක් හරි තියද බලන්න.

10 comments:

  1. හච්චෝ :) :)

    ReplyDelete
  2. 'අ‍ඩන්න හේතු දහසක් තියාගෙන, හිනාවෙන්න එක හේතුවක් අමාරුවෙන් හරි හදාගෙන, ජීවිත කාලෙම හිනා වෙලා ඉන්න try එක දෙන කොල්ලෙක් විතරයි......'

    මෙන්න මෙහෙම ඔයාගේ බ්ලොග් එකේ තියනවනේ..ඒ ටික නියමයි ඇත්තටම.. ජය!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මුගේ පඩියලු 25440යි :)

      Delete
    2. kaatawath hiriherayak novi, hema duk karadarayakma punchi hinawakin amathaka karagena inna welawa thamai hiru aththatama api jeevathwena welawa.


      Oke ilakkam wenas karala mage padiyata samaana karanna gathawena welawata kalin mage padiya ayemath wediwei rajo.

      Delete
    3. හ්ම්ම්.....

      Delete
  3. උපරිම දුක වින්ද එකා තමයි කවදා හරි උපරිම සැප විඳින්නේ කියලා ඇලෙක්සැන්දර් දියුමා මහත්මයා කිව්වනේ.ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ow ow ekata thamai me try eka. Ohoma gihin e kathawa aththa karamuko.

      Delete
  4. උඹට 10ක් හරි තියෙනවා... සමහර දවස් වලට මට රුපියල් 2ක් නෑ කියහන්කෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. අඩේ 10 ක් තියෙනනේ.. ඔය මදෑ

    ReplyDelete

ලියන්නකො බලන්න